නීරක්තියෙන් බබාව බේරාගන්නේ කොහොමද ?

Categories මුල් ළමා අවධියPosted on

වයස අවුරුදු 6 – 10 කියන්නේ බබාලගේ ක්‍රියාශීලි අවධියයි.ඉගෙනුම් කටයුතු වල හොඳින් සිදු කිරීමටත්, ක්‍රීඩා සහ බාහිර ක්‍රියාකාරම් වල නියැලෙන්නටත් සිදු වෙනවා. ඒ නිසා එයාලට උද්යෝගීමත්ව කටයුතු කරන්න හොඳට ශක්තිය, ජවය තියෙන්න ඕන. හැබැයි මේ වයස්වල බබාලා නීරක්තියට ගොදුරු වීමේ ඉඩකඩ වැඩියි.

ගොඩක් බබාලා මස්, මාළු, පලා වර්ග, ධාන්‍ය වර්ග කන්න හරි හොරයි. ඒ වගේම ප්‍රධාන ආහාර වේල් මඟ හැර කෙටි ආහාර ගැනීම, පණු රෝගත් බබාලට නීරක්තිය ඇති වීමට බලපානවා.

ඒ හින්දා ඔයා බබාට ප‍්‍රධාන ආහාර වේල් සඳහා සමබල ආහාර වගේම යකඩ බහුල ආහාර දිනපතා ලබා දෙන්න. එමෙන්ම වෛද්‍ය උපදෙස් මත බබාට විටමින් වර්ග ලබා දෙනවා නම් ගොඩක් හොඳයි.

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *