ඔයාගේ බබත් W අකුරේ හැඩයට ඉඳගන්නවද?

Categories වැදගත් උපදෙස්Posted on

ගොඩක් බබාලා W අකුරේ හැඩයට ඉඳගන්නවා. බබා සෙල්ලම් කරන වෙලාවට මේ ඉරියව්ව බහුලව දකින්න පුළුවන්. හැබැයි බබා එම ඉරියව්වෙන් එඉඳගැනීම එතරම් හොඳ දෙයක් නම් නෙවෙයි.

මොකද, එමඟින් බබාගේ උකුල් ඇටයේ සන්ධිය පැනීම, මාංශ පේශි වල තද බව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම බබාගේ සිරුරේ මාංශ පේශි හා අස්ථි වලට වන බලපෑම නිසා අනිසි ස්නායු තෙරපීම් මත ඇතිවන වේදනා, සිරවීම් මත රුධිර සංසරණයේ අවහිරතා ඇති වීමේ ඉඩකඩ වැඩියි. ඒ නිසා නිතරම බබාගේ ඉරියව් නිවැරදි කරන්න උත්සාහ කරන්න.

බබාලට ඉඳ ගැනීමේදී සුදුසුම ඉරියව්ව තමයි මේ,

 

 

 

 

 

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *