බබාගේ නිර්මාණාත්මක හැකියාවන් වර්ධනය කරන්නේ කොහොමද?

Categories වැදගත් උපදෙස්Posted on

සමහර වෙලාවට ඔයා බබාගේ නිර්මාණාත්මක හැකියාව බලෙන් වර්ධනය කරන්න උත්සාහ කරනවා. හැබැයි ඒක බලෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.හැමදේටම කලින් බබාගේ සිතීමේ ශක්තිය වර්ධනය කරන්න සහය වෙන්න.

බබාගේ සිතීමේ ශක්තිය ඇති කරන්න සහය වන හැටි.

– බබාට කතන්දර කියන්න, කියවන්න උනන්දු,ආශාව කරවන්න.

– බබාලගේ ලෝකයේ ඔවුන් කරන නිර්මාණ වලට ඔවුන්ටම ආවේනික නිර්වචන තියෙනවා. ඒවා වෙනස් කරන්න හදන්න එපා. නිදහසේ හිතන්න ඉඩ දෙන්න.

– බබා කතා කරන විදිහ, සෙල්ලම් වලට, ඔයත් එලෙසම අනුගත වෙන්න.

– රූපවාහිනිය, වීඩියෝ ගේම් වැනි දේට දරුවා ඇබ්බැහි වීමෙන් වළක්වා ගන්න. ඔවුන්ට නිදහස් කාලයක් ඉතිරි කර දෙන්න.

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *