ඔයාගේ බබාත් කුකුල් කෙන්තිකාරයෙක්ද?

Categories මුල් ළමා අවධියPosted on

බබා ලොකු වෙන්න වෙන්න එයාට යන කේන්තිය වැඩි ද? දකින දකින දේ බබාලා ඉල්ලනවා. ඔයා ඒ දේවල් බබාට දුන්නේ නැත්තම් බබාට හරියට කේන්ති යනවා. ඔයාට බබාව සමහර වෙලාවට පාලනය කරගන්න බැරි තරම් දරුණු කේන්තියක් යනවා. ඔයා ඒ වෙලාවට බබාට තරවටු කරත් ඒකෙන් බබාට කිසිම ප්‍රතිපලයක් වෙන්නේ නැහැ. බබාට මේ තරම් පුංචි වයසේ ඉදන්ම මේ තරම් දරුණුවට කේන්ති යන්නේ ඇයි කියලා ඔබ කල්පනා කරනවාත් ඇති.

බබාට ඉක්මණින් කේන්ති යන්නේ ඇයි ?

– බබාගේ තරහව සහ දොම්නස කේන්තියෙන් පෙන්වයි.

– බබා යම් දෙයක් ප්‍රතික්ෂේප කරන විට

– බබාගේ අවශ්‍යතාව ඔයාලව හෝ බබාව රැකබලාගන්නා තේරුම් නොගැනීම

– බබා විඩාපත් වූ විට .

– තම හැඟීම් හෝ අදහස් වචනයෙන් ප්‍රකාශ කිරීමට බැරිවූවිට,

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *