අලුත උපන් බබාගේ ඔළුව ඉඳිමෙන්නේ ඇයි.?

Categories අලුත උපන්Posted on

අලුත උපන් බබාගේ වෙනසක් ඇති උනාම ඔයා ගොඩක් බය වෙනවනේ.මේ තත්වයන් වලදී බිය විය යුතු නැහැ.ඒ අවස්ථාවන් වලදී ඔයා කල යුත්තේ වෛද්‍ය උපදෙස් ලබා ගැනීමයි.මේ එවැනි තවත් සෞඛ්‍ය තත්වයක්.

 

හිසෙහි ඇති වන ඉඳිමුමක්

– මේ තත්වය හිස් කබලට පිටින් සැමට ඇතුලතින් ඇතිවන ලේ එක රැස් විමක ප්‍රතිඵලයක්.

– මෙම තත්වයට ප්‍රතිකාර අවශ්‍ය නොවන අතර මෙය ඉබේම සතියකින් දෙකකින් අඩු වේ.

– සමහර විට කලාතුරකින් කල් ගත වන අතර මෙහිදී ඔයා බබාගේ හිස තැවීම නොකල යුතුය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *