බබාගේ ආහාර වේලට ලුණු එක් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

Categories වැදගත් උපදෙස්Posted on

අයඩින් මිශ්‍ර ආහාර ගැනීම බබාට ගොඩක් වැදගත්වෙනවා.මොකද අයඩින් ඌනතාවයන් නිසා සමහර බබාලට විවිද ලෙඩ රෝග වැළදීමේ අවධානම තියනවා.නමුත් ඔයා ලුණු භාවිත කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් තියනවා.

 

– ආහාර වලට එක් කිරීමට පෙර ලුණු සේදීමෙන් වලකින්න.

– ලුණු ද්‍රාවන වෙනුවට ලුණු කුඩු භාවිත කරන්න.

– ලුණු ඇසිරීමට අඳුරු පැහැ භාජන භාවිතා කරන්න.

– හිරු එලියට හෝ ආලෝකයට නිරාවරණය නොවන ස්ථානයක තබන්න.

– සෑම විටම ආහාර පිසීමෙන් පසු ලුණු එක් කරන්න.

– පැකැට්ටු වල පමණක් ඇසිරු අයඩින් මිශ්‍ර ලුණු පමණක් භාවිත කරන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *