බබාගේ විටමින් A ඌනතාවය වලක්වා ගන්නේ කොහොමද ?

Categories වැදගත් උපදෙස්Posted on

ගොඩක් බබාලට තියන ප්‍රශ්නයක් තමයි විටමින් ඌනතාවය කියන්නේ.ඒ අතරින් විටමින් A ඌනතාවය ප්‍රධාන තැනක් ගන්නවා.ඔයාගේ බබත් විටමින් ඌනතාවයෙන් පෙළෙනවා නම් මේ දේවල් අනුගමනය කරන්න

– මෙහිදී දරුවාට මුල් කිරි නොවරදවාම ලබා දිය යුතුයි

– මස 6ක් දක්වා මව් කිරි පමණක් ලබා දෙන්න.

– බබා රෝගී වූ විට මව් කිරි හොඳින් ලබා දීමට කටයුතු කරන්න

– ඒ වගේම ඔයාගේ අහාරයන් වලටද විටමින් A එකතු කර ගන්න

– මෙම ඌනතාවය වලක්වා ගැනීමට නම් විටමින් A ඇති බහුල අහාරයන් එකතු කර ගන්න

– ආහාර වැඩි වේලාවක් අධික උෂ්ණත්වයෙන් පිසීමෙන් වලකින්න

– වර්ණ වෙනස අවම වෙන ලෙස අහාර සකසා ගන්න

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *