ඔයාගේ බබාටත් දියවැඩියාව ද ?

Categories වැදගත් උපදෙස්Posted on

ඔයාගේ බබාට විවිධ ලෙඩ රෝග හැදුනත් දියවැඩියාව කියන්නේ ලේසි පහසු රෝගයක් නම් නෙමෙයි .බොහෝ විට මෙම රෝගය බබාගේ උපතේ සිට ඇති වෙන්න පුළුවන්.ඒ වගේම ආහාර රටාව නිසා වෙන්නත් පුළුවන්.මේ ඒ පිළිබඳවයි ,

ඔයාගේ බබාට දියවැඩියාව ද කියල හඳුනා ගන්නේ කොහොමද.?

– වැඩිපුර වතුර තිබහ ඇති වීම

– නිතර මුත්‍රා කිරීම

– ඉක්මනින් මහන්සි වීම

– පෙනීමේ අඩුවක් තිබීම

– නිතර බඩගිනි දැනීම.

 

එහිදී ඇති එන සංකුලතා ලෙස

– වකුගඩු අබාධ

– හදවත් රෝග

– ස්නායු දුර්වලතා

– ඇසේ සුද මතු වීම

– අන්ධ භාවය

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *