ඔබ මව්කිරි ගැන දන්නවද ?

Categories අලුත උපන්Posted on

මව්කිරි නිපදවෙන්නේ ඔයාගේ රුධිරයෙන්.ඔයාගේ රුධිරය ලේ වලට හැරුනහම කිරි බවට පත් වෙනවා.මේ කිරි තමයි බබාගේ පෝෂණය සඳහා ලබා දිය යුත්තේ.ඔයා බාබට ලබාදෙන මේ මව් කිරි වල බොහොමයක් ප්‍රයෝජන තියෙනවා. ඒ වගේම මව් කිරි ගැන නොදන්නා කරණා කිහිපයක්ම පහත දැක්වෙනවා.

– බබාට මාස 06 සම්පුර්ණ වෙනකම් මව් කිරි ලබා දිය යුතුයි

– විටමින් වර්ග ,ඛනිජ ලවන සහ වෙනත් පෝෂක වර්ග මේ කිරි වල අඩංගු වෙනවා

– ශරීරයේ සහ මොළයේ වර්ධනයට උපකාරී වෙනවා

– ඉපදීමෙන් පළමු පැය තුල මව් කිරි ලබා දීම ආරම්භ කල යුතුයි

– මව්කිරි මඟින් බබාට මනා ප්‍රතිශක්තියක් ලැබෙනවා

– වයස අවුරුදු 2 දක්වා අමතර ආහාර සමඟ මව්කිරි නොකඩවා ලබා දිය යුතුයි

 

 

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *