අලුත උපන් බබාට සුව පහසු වටපිටාවක් සකසන්නේ මෙහෙමයි.

Categories අලුත උපන්Posted on

බබා ඉපදෙන්නත් කලින් ඔයා බබාට වෙනම කාමරයක් සැලසුම් කරලා තියෙන්න පුළුවන්.කොහොම වුනත් ගොඩක් දුරට බබා ඔයාගේ ලඟින්ම තමයි තියා ගන්නේ.ඒ වෙනුවෙන් වෙනම තොටිල්ලක් ඔයා ඉන්න කාමරයේම තියා ගන්නවා.නමුත් ඔයා බබාගේ සැප පහසුව ගැන සිතීමට අවශ්‍ය වෙනවා.ඒ වෙනුවෙන් ඉතා ප්‍රසන්න, ශාන්ත පරිසරයක් සහ ආරක්ෂාවෙන් යුතු ලෙස නිදන කාමරය සකස් කිරීම ඉතා වැදගත් අංගයක්.එලෙස සකස් කිරීමේදී මේ කරුණු ගැන සැලකිලිමත් වෙන්න.

– බබාට කිරි දීම සඳහා පහසු පුටුවක් කාමරයේ තබා ගන්න

– බබාව නැලවීම සඳහා කාමරයේ කොටසක්, ලස්සන ප්‍රසන්න තිර රෙදිවලින් වටකරන්න

– කාමරය ශබ්දවලින් තොර විය නිස්කලංක ලෙස සකස් කරන්න

– බබාගේ තොටිල්ල ජනේල වලින් ඈත්ව,සිසිල් ස්ථානයක තබන්න

– තොටිල්ලේ තිර රෙදි ඇසට ප්‍රිය, තද පාට වලින් සකස් කර ගන්න

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *