බබාගේ ගොත ගැසීමට බලපාන හේතු මොනවාද ?

Categories වැදගත් උපදෙස්Posted on

සාමාන්‍යයෙන් අවුරුදු 2 – 5 දක්වා කාලයේ බබාලා ගොත ගසනවා.ඒ කාලය තමයි බබා වචන වලට හුරුවෙන කාලය.බබා යමකට බිය වූ විට ,අපහසුතාවකින් පෙලෙන විට ,හෝ දුකින් සිටින විට ගොත ගසන තත්වය වැඩි වෙනවා.ඇත්තටම ගොතය කියන්නේ යමක් එක දිගට කියාගන්න බැරි හැකියාවයි.කතා කරනවිට යම් යම් ගැටළු පවතිනවා නම් ,එකම වචනය නැවත නැවත කියනවා නම් බබා ගොත ගැසීමේ තත්වයට පත් වෙලා කියලා තීරණය කරන්න පුළුවන්.ගොත ගැසීමට හේතු කිහිපයක් බලපානවා.

ගොත ගැසීම සඳහා බලපාන හේතූන් කිහිපයක්

    – ජානවල බලපෑම

    – අධික්‍රියාකාරී මට්ටමක් බබාගේ පැවතීම

    – ඉක්මණින් කතා කිරීමේ ප්‍රවණතාවක්

    – භාෂා කිහිපයකින් ඔවුන් සමඟ කතා කිරීම නිසා

    – වර්ධනය ප්‍රමාද වීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *