බබාගේ නිර්මාණාත්මක හැකියාව වර්ධනය කරන්නේ කොහොමද?

Categories වර්ගීකරණය නොකළPosted on

බබාලා තුල උපදින විටම නිර්මාණාත්මක හැකියාවන් අරගෙනයි එන්නේ.නමුත් සමහර බබාලා එයාලගේ හැකියාවන් ඉගෙනීම මඟින් වැඩි දියුණු කර ගන්නවා.ඒ කොහොම වුනත් ඔයා බබාගේ නිර්මාණාත්මක කුසලතා බලෙන් වර්ධනය කරන්න උත්සහ කරන්න පුළුවන්.නමුත් ඒක බලෙන් කරන්න පුළුවන් දෙයක් නම් නෙමෙයි.ඒ නිසා හැමදේටම කලින් බබාගේ සිතීමේ ශක්තිය වර්ධනය කරන්න ඕනි. ඒ වෙනුවෙන් ඔයාට පුළුවන් බබාට උදව් කරන්න.

– ඔයා බබාට කතන්දර කියලා දෙන්න

– ඒ වගේම පොත් ,පත්තර කියවන්න උනන්දුව සහ ආශාව ඇති කරන්න

– සමහර බබාලා කරන නිර්මාණ වලට ඔවුන්ට අවේනික නම් වගේම නිර්වචන තියෙනවා.ඒවා වෙනස් කරන්න උත්සහ කරන්න යන්න එපා

– රූපවාහිනි ,වීඩියෝ ගේම් වලට ඇබ්බැහි වවීමෙන් වලක්වා ගන්න

– බබා සෙල්ලම් කරන විදිහට ,කතා කරන විදිහට ඔයත් අනුගත වෙන්න උත්සහ කරන්න

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *