බබාව පාචනයෙන් ආරක්ෂා කර ගන්නේ මෙහෙමයි

Categories මුල් ළමා අවධියPosted on

ඔයාගේ බබා නිරන්තරයෙන් ගොදුරු වන රෝගයක් තමයි පාචනය කියන්නේ නැතිනම් දියර ලෙස මලපහ පිටවීම.මේ තත්වය නිසා ගොඩක් බබාලා අපහසුතාවයෙන් තමයි ඉන්නේ.මේ තත්වය බොහෝ දෙනකුට බරපතල වෙන්නේ නැහැ. නමුත් බබාගේ පාචනය තත්වය නොසලකා හරින්න නම් එපා

රෝගයට හේතුව

– මෙම රෝගයට බොහෝ දුරට හේතු වන්නේ නිසි ආකාරව පිරිසිඳු නොවීම

– බැක්ටීරියා, වෛරස හෝ පරපෝෂිතයින්ගේ අසාදන බලපානවා

– අපිරිසු අහාර පාන වගේම ඔයා බබාව අපිරිසිදු අත් වලින් ඇල්ලීම නිසාත් මේ රෝගය වැළඳෙනවා.

රෝග ලක්ෂණ

– ප‍්‍රධාන වශයෙන්ම උණ, කෑම අරුචිය, ඔක්කාරය, වමනය, බර අඩු වීම, විජලනය යන රෝග ලක්ෂණ ඇති වෙනවා

– මෙහිදි බබා විජලනයට පත් වීමට නොදී ආරක්ෂා කර ගන්න පියවර ගත යුතුයි

– විජලනය නිසා බබා මරණයට වුනත් පත් වෙන්නඉඩ තියෙන නිසා නොපමාව වෛද්‍ය උපදෙස් ගන්න ඕන

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *