බබාට පෝෂණය ලබා දෙන්නේ මෙහෙමයි.

Categories අලුත උපන්Posted on

බබාගේ වර්ධනය සඳහා ගොඩක්ම බලපාන්නේ උපතේ සිට මුල් කාලයේ ලබා ගන්නා ආහාරයන් .ඒ කාලයේදී බබාට ලබා දෙන ආහාරයන් ඉතාමත් පෝෂ්‍යදායක වීමට අවශ්‍යයි.ඒ කොහොම වුනත් මුල් වසර දෙක තුල බබාගේ බර අනවශ්‍ය ලෙස වැඩි වීමට ඉඩ ලබා නොදිය යුතුයි.නැත්නම් අනාගතයේ බබාට විවිධ රෝගයන් වලට ලක් වීමට සිදු වෙනවා.

01) මුල් අවුරුදු 2 තුල වේගයෙන් බර වැඩි වන බබාලා පසු කාලයක ස්ථුල තත්වයට පත් වෙනවා

02) බබාගේ මුල් කාලයේදී නිසි පෝෂණයක්  නොලැබී යාමෙන් විවිධ රෝගයන් ඇති වීමේ අවධානමද පවතිනවා

03) එහිදී කොලොස්ටරෝල් ,අධි රුධිර පීඩනය ,ස්ථුල භාවය සහ දියවැඩියාව යන තත්වයන් ඇති වීමට ඉඩකඩ තියෙනවා.

04) ලොකු කුඩා ඕනෑම කෙනෙකුට බෝ නොවන රෝගයන් ඇති වුවත් බබෙකුගේ මුල් කාලයේ නිසි පෝෂණය නොලැබී යාමෙන් එහි අවධානම වැඩිවෙනවා

05) ඒ වගේම ඔයා ගර්භනී සමයේදී නිසි පරිදි පෝෂණ අතිරේකයන් ලබා ගැනීම සිදු වෙනවා නම් එම තත්වය මඟ හරවා ගැනීමට හැකියාව පවතිනවා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *