අලුත උපන් බබාට අවශ්‍ය දේවල් මොනවද ?

Categories අලුත උපන්Posted on

අලුත්ම සාමාජිකයෙක් ඔබේ ගෙදරට එනවා. එනකොට ඉතින් අලුත උපන් බබාව පිළිගන්නත් ඕනිනේ. ඉතින් බබාට අඩුවක් කරන්නේ නැතුව අවහය දේවල් ගෙන්න තමයි ඔයා උත්සහ කරන්නේ,ඒ නිසා අලුත් බබා ගෙදරට ගේන්න කලින් මෙන්න මේ දේවල් සුදානම් කරලා තියන්න

– කොට්ට සහ මෙට්ටය

– නැපි – නැවත පාවිච්චි කරන්න පුලුවන් වගේම බැරි ඒවලිනුත් ගන්න

– කිරි බෝතලයක්, සූප්පු, බෝතලය පිරිසිදු කරන්න ගන්න දේවල්

– බේසමක්

– සීතලට පොරවනයක්

– කුඩා ඇදුම්

– මස්ලින් රෙද්දෙන් මහපු පුංචි ලේන්සු, තුවා සහ පොරෝන

– බබාව නාවන්න Baby සබන්

– බබාගේ සම වියලීම වලක්වන්න පුලුවන් ක්‍රීම්

– ඕඩිකොලෝන්

– නැපි දාන්න Bin එකක්

– ගමනක් යද්දි බබාගෙ දේවල් දාගෙන යන්න බෑග් එකක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *