බබාව විනෝදාංශයකට හුරු කිරීමෙන් ලැබෙන වාසි මොනවද?

Categories වැදගත් උපදෙස්Posted on

අද කාලේ ගොඩක් ළමයි වැඩ කරන්නේ තාක්ෂණික මෙවලම් සමඟ. හැබැයි බබාව තාක්ෂණික මෙවලම් වලින් ඈත් කරලා වෙනත් ක්‍රියාකාරකම් වල, විනෝදාංශ වල බබාව යොදවන්න පුළුවන් නම් ඔයාට බබාගේ අනාගතය ගැන බය වෙන්න ඕන නැහැ. හැබැයි සමහර බබාලා විනෝදාංශය ලෙස සිදු කරන්නේ video game ගැසීම, රූපවාහිනිය නැරඹීම වගේ ක්‍රියාකාරකම්. එමඟින් බබාට හානියක් මිසක් හොඳක් නම් සිදු වන්නේ නැහැ.

විනෝදාංශයක් මඟින් බබාට ලැබෙන ප්‍රතිලාභ.

– පාලුව කාන්සිය නැති කර අර්ථවත්ව කාලය ගත කිරීමට හැකි වීම.

– නිර්මාණාත්මක අදහස් වර්ධනයට උදව් වීම.

– බුද්ධි වර්ධනය වීමට එය ගොඩ උපකාරී වෙනවා.

– කණ්ඩායම් හැඟීම සහ සමාජය සමඟ වැඩ කරන්න පුරුදු වෙනවා, අත්දැකීම් ලබනවා.

– කුසලතා වර්ධනය කරගැනීමට විවිධ අවස්ථා උදාවීම.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *