බබාව ප්‍රසූත කිරීමේදී විවිධ ඉරියවු ඔයාට අනුගමනය කරන්න පුළුවන්.මෙහිදී වඩාත් ජනප්‍රිය ඉරියව්වක් තමයි Squatting ඉරියව්ව.එය ඔයාගේ සාමාන්‍ය දරු ප්‍රසූතිය පහසු කිරීමට ගොඩක් උදව් වෙනවා.
Squatting ඉරියව්වේ වාසි
– Squatting ඉරියව්ව නිසා දරු ප්‍රසූතියේදී විස්තාරණය වීම වේගවත් වෙයි.
– මෙමඟින් දරු ප්‍රසූතිය සිදුවෙන කාලය අඩු කර ගන්න පුළුවන්.
– ඒ වගේම ඔයාගේ ශ්‍රෝණි විවරය 20% සිට 30% දක්වා පුළුල් කරනවා.
Squatting ඉරියව්වේ අවාසි.
– සමහර වෙලාවට බබාගේ පිහිටීම Squatting ඉරියව්ව සඳහා සුදුසු නොවන්න පුළුවන්.
– තැටබිමේදී ඔයාගේ වළලුකර, දණහිස සහ ඉණ දක්වා අපහසුතා, බලපෑම් ඇති විය හැකියි.
– ඒ, වගේම උපතට සහය දෙන පුටුවකින් හෝ වෙනත් ආධාරයකින් තොරව ප්‍රසූතිය සිදු කළ හොත් වැඩි ඉරීමකට ලක්වෙන්න පුළුවන්.