දරු ප්‍රසූතියේදී Squatting ඉරියව්ව ආරක්‍ෂිතද?

Categories ගර්භණී සමයPosted on

බබාව ප්‍රසූත කිරීමේදී විවිධ ඉරියවු ඔයාට අනුගමනය කරන්න පුළුවන්.මෙහිදී වඩාත් ජනප්‍රිය ඉරියව්වක් තමයි Squatting ඉරියව්ව.එය ඔයාගේ සාමාන්‍ය දරු ප්‍රසූතිය පහසු කිරීමට ගොඩක් උදව් වෙනවා.

Squatting ඉරියව්වේ වාසි

– Squatting ඉරියව්ව නිසා දරු ප්‍රසූතියේදී විස්තාරණය වීම වේගවත් වෙයි.

– මෙමඟින් දරු ප්‍රසූතිය සිදුවෙන කාලය අඩු කර ගන්න පුළුවන්.

– ඒ වගේම ඔයාගේ ශ්‍රෝණි විවරය 20% සිට 30% දක්වා පුළුල් කරනවා.

Squatting ඉරියව්වේ අවාසි.

– සමහර වෙලාවට බබාගේ පිහිටීම Squatting ඉරියව්ව සඳහා සුදුසු නොවන්න පුළුවන්.

– තැටබිමේදී ඔයාගේ වළලුකර, දණහිස සහ ඉණ දක්වා අපහසුතා, බලපෑම් ඇති විය හැකියි.

– ඒ, වගේම උපතට සහය දෙන පුටුවකින් හෝ වෙනත් ආධාරයකින් තොරව ප්‍රසූතිය සිදු කළ හොත් වැඩි ඉරීමකට ලක්වෙන්න පුළුවන්.

 

 

 

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *