පවුල් සැලසුම් ක්‍රමයේ අරමුණු.

Categories වැදගත් උපදෙස්Posted on

පවුල් සැලසුම් ක්‍රමය ඔයා බලාපොරොත්තු වන දරුවන් සංඛ්‍යාව තීරණය කරන්නත්, එක් එක් දරු උපත් අතර කාල පරාසය තීරණය කිරීමටත් වැදගත් වෙනවා.එමෙන්ම අවශ්‍ය නොවූ හා අනපේක්ෂිත කාලවල සිදුවන ගැබ් ගැනීම් වැළක්වීම මෙන්ම මඳ සරු භාවයට ප්‍රතිකාර කිරීම ද මෙහි අරමුණ වෙනවා.

දරු ප්‍රසූතියෙන් පසු පවුල් සැලසුම් ක්‍රම රෝහලෙන්ම සිදු කරගන්නවා නම් ඔයාට වඩාත් පහසු වෙයි.

පවුල් සැලසුම් ක්‍රම

– හෝමෝන ක්‍රම අතර ඇති ගිලිනපෙති

– හෝමෝන එන්නත් කිරීම

– සම යට තැන්පත් කරන හෝර්මෝන කරල්

– ලූපය

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *