ලස්සන බබෙක් බිහි කරන හැටි.

Categories වැදගත් උපදෙස්Posted on

සෑම ගර්භනී මවක්ම බලාපොරොත්තු වන්නේ ලස්සන, හුරතල් නිරෝගී චූටි බබෙක්. ඒ හින්දම මේ කියන්න යන්නේ ලස්සන බබෙක් බිහි කරන්න ඔයා කළ යුතු දේවල් ගැනයි.

– ගර්භණී සමයේදී බණ්ඩක්කා කන්න එපා. මොකද බබා කෙට්ටුවෙලා ඉපදෙන්න පුළුවන්.

– කුළුබඩු සහිත ආහාර ගැනීමෙන් බබා දත් සමඟ ඉපදීම වගේ විකෘති තත්වයන් ඇති විය හැකියි.

– අඹ, පැපොල්, දොඩම්, කෙසෙල්, කොමඩු, තැඹිලි වගේ නැවුම් පළතුරු වර්ග සහ මුකුණුවැන්න, කතුරුමුරුංගා නිවිති වැනි පලා වර්ග, පිපිඤ්ඤා ,වට්ටක්කා, කැරට්, තක්කාලි වැනි එළවළු වර්ග , ඇට වර්ග ආහාරයට ගැනීම් අත්‍යවශ්‍යයි.

– දිනකට ජලය ලීටර් 2 ක් හෝ වතුර වීදුරු 8 ක් පමණ පානය කරන්න. සමට, අස්ථිවලට එය වඩාත් බලපානවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *