අලුත උපන් බබාට AC ආරක්ෂිතද?

Categories අලුත උපන්Posted on

අලුත උපන් බබාට දැඩි උණුසුමක් දැනේවි කියල බියෙන් සමහර වෙලාවට ඔයා බබා වෙනුවෙන්ම කාමරයක AC කරන අවස්ථා තියෙනවා. හැබැයි ඒක එතරම් සුදුසු දෙයක් නම් නෙවෙයි.AC නිසා බබාට විවිධ අසාත්මිකතා ඇති වෙන්න පුළුවන්.

මොකද අලුත උපන් බබාගේ සිරුරේ උෂ්ණත්වය වේගයෙන් වෙනස් වෙනවා. ඒ, නිසා හදිසි උෂ්ණත්ව තත්වයන්ට බබාගේ සිරුර ඉක්මනින්ම හැඩ ගැසෙන්නේ නැහැ. AC එකෙන් ලැබෙන සිසිලස නිසා බබාට කුඩා කාලයේ සිටම ඇදුම, පීනස, පෙනහළු රෝග ඇති වීමේ අවදානම වැඩියි.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *