බබාට රත කල්කය ලබාදිය යුත්තේ කෙසේද?

Categories වැදගත් උපදෙස්Posted on

රත කල්කය කියන්නේ බබාලව රෝග වලින් ආරක්ෂා කරන ආයුර්වේද ඔසුවක්. පිරිසිදුව සකසා ගත් රතකල්කය නියමිත මාත්‍රාවෙන් ලබාදීමෙන් බබාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වෙනවා. ඒ නිසා බැක්ටීරියා ආසාදන, වෛරස් ආසාදන වගේම සමේ රෝග සහ පණු රෝග වලිනුත් බබාව ආරක්ෂා කරගන්න පුළුවන්.

සාමාන්‍යයෙන් නිරෝගී බබෙකුට රතකල්කය අවුරුදු 7ක් පමණ වන තුරු ලබාදිය හැකියි. හැබැයි රෝගී බබාලට මෙය ලබා දෙන්න කලින් වෛද්‍ය උපදෙස් ලබාගන්න.

රත කල්කය මව්කිරි සමඟ ලබාදිය හැකි අතර එය ගම්මිරිස් ඇටයක ප්‍රමාණය කොත්තමල්ලි තැම්බූ වතුරෙන් ලබා දෙන්න. බබාව නාවා උදේ වරුවේ රතකල්කය ලබාදීම වැදගත්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *