ගර්භනී සමයේ හෙපටයිටිස් B හැදුණොත් මොකද වෙන්නේ?

Categories ගර්භණී සමයPosted on

ගර්භනී සමයේදී විවිධ ආසාදන තත්වයන් ඔයාට ඇති වෙන්න පුළුවන්. ඒ අතර හෙපටයිටිස් B කියන්නෙත් වැනි රෝගී තත්වයක්. මෙය ඔයාගේ අක්මාවට දැඩි ලෙස බලපෑම් කරන අතර එය ඉදිමීමට හේතු වෙනවා. එය ගර්භාෂය සිටින බබාට දැඩි බලපාන අතර වහාම ක්‍රියාත්මක වන පරිදි ඔයා වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න ඕන.

මෙම හෙපටයිටිස් B වෛරසය පාලනය නොකළහොත් එය සෙංගමාල තත්වයක් දක්වා වැඩි වෙනවා. හෙපටයිටිස් B වෛරසය ආසාදිත රුධිරය සමඟ සෘජුව සම්බන්ධ වීමෙන්, අපිරිසිදු වැසිකිලි කැසිකිලි භාවිතයෙන්, සහ වම වෛරස අසාදිතයාගේ ඛේටය මඟින් හෝ ඔයාට මෙම ආසාදන තත්වය ඇති වෙන්න පුළුවන්.

මෙය ගර්භනී සමයේ ලේ ගැලීම, අඩු දරු උපත් බර, නොමේරූ ළදරුවා සහ මළදරු උපත් වැනි බරපතල ගැටළු වගේම මව මියයාම වැනි දරුණු තත්වයන් පවා ඇති වීමට හේතු වෙනවා. ඒ නිසා ඔයා පිළිසිඳ ගත් විගසම, හෙපටයිටිස් B වෛරසය සඳහා පූර්ව රුධිරය පරීක්ෂා කිරීම වැදගත් වනවා. ඔයාට ආසාදනය ඇත්නම්, වහාම වෛද්‍යවරුන්නිසි ප්‍රතිකාර ලබාගන්න.

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *