බබාට රස ගුණ සපිරි කුරක්කන් පෑන් කේක්

Categories වැදගත් උපදෙස්Posted on

කුරක්කන් කන්නේ නැති බබාට කුරක්කන් කවාගන්න මෙන්න ලේසි ක්‍රමයක්.

අවශ්‍ය ද්‍රව්‍ය

– බිත්තර 1ක්
– කුරක්කන් පිටි මේස හැඳි 2ක්
– පාන් පිටි මේස හැඳි 1ක්
– කිරි ටිකක්
– ලුණු ටිකක්
– චීස් කෑල්ලක්

සාදාගන්න ආකාරය

– බිත්තරය භාජනයකට දාලා හොඳින් ගසා ගන්න
– එයට කුරක්කන් පිටි, පාන් පිටි සහ කිරි දාලා හොදින් මිශ්‍ර කරන්න
– එයට ලුණු ටිකකුත් එකතු කර කවලම් කරන්න
– පසුව එම මිශ්‍රණයෙන් ටිකක් පෑන් එකට දාලා තොසේ වගේ සකස් කරගන්න ඕන
– එලෙස මිශ්‍රණය දාලා එක පැත්තක් භාගෙට පිච්චුණට පස්සේ අනෙක් පැත්ත හරවන්න
– ඉන්පසුව ඒ මැදින් චීස් කෑලි අතුරන්න.
– ටික වෙලවකින් කුරක්කන් pancake එක දෙකට නවා ලිපෙන් බාගන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *