ගර්භනී සමයේදී ඇඳ විවේකය ලබා දෙන්නේ ඇයි?

Categories ගර්භණී සමයPosted on

ගර්භණී සමයේදී ඇති වන සංකූලතා අඩු කරන්න ඇඳ විවේකය එහමත් නැත්නම් bed rest එක වෛද්‍යවරුන් නිර්දේශ කරනවා. සාමාන්‍යයෙන් Bed rest ගර්භණී මව්වරුන්ට පොදු දෙයක්. Bed rest කාන්තාවගෙන් කාන්තාවට වෙනස් වෙනවා. ඒ වගේම නිවසේ වරින් වර විවේක ගැනීමේ අවශ්‍යතාවය ද ඇති වෙනවා.

වෛද්‍යවරුන් ඕනෑම හේතුවක් නිසා ඇඳ විවේකය නියම කළ කරනවා හැබැයි ඒ සෑම අවස්ථාවකදීම නිරෝගී ගැබ් ගැනීමක සම්භාවිතාව වැඩි කරනවා. ඇඳ විවේකය ලබා දීමට හේතු විය හැකි සංකූලතා

– preeclampsia හෝ eclampsia, අධි රුධිර පීඩනය

– ගැබ්ගෙල වෙනස්වීම්, එනම් දුර්වල ගැබ්ගෙල හෝ ගැබ්ගෙල විවරය

– යෝනි මාර්ගයෙන් ලේ ගැලීම

– නිවුන්නු හෝ ඊට වැඩි ගණනක් බබාලා පිළිසිඳ ගැනීම

– ගර්භණීභාවය නැතිවීම, ඒ කියන්නේ කලින් දරු ප්‍රසූතිය හෝ නොමේරූ උපත් සිදුව ඇත්නම්

– කළලය දුර්වල වීම

– ගර්භණී දියවැඩියාව

– වැදෑමහ අවහිර කිරීම

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *