බබාට රසම රස Ice Cream Pudding එකක් හදලා දෙමු

Categories වැදගත් උපදෙස්Posted on

හැමදාම එකම විදිහට Ice Cream කන්න දෙන්නේ නැතුව. වෙනස්ම විදිහකට බබාට Ice Cream හදලා දෙන්න.

අවශ්‍ය ද්‍රව්‍ය

– අයිස්ක්‍රීම් කෝප්ප 2 ක්
– කපාගත් කජු
– මුද්දරස්පලම්
– පෙති කපාගත් බටර් කේක් 500g ක්
– චොක්ලට් සෝස්
– කෑලි කරගත් ඔරියෝ බිස්කට්

සාදාගන්න ආකාරය

– මුලින්ම පුඩින් බෝල් එක අරගෙන අයිස්ක්‍රීම් ලේයර් එකක් දාගන්න. (මේකට ඔයාලා කැමති ෆ්ලේවර් එකක් ගන්න පුළුවන්.)

– ඊට කුඩු කරගත් කජු ඉසින්න.

– පසුව ඔරියො ලේයර් එකක් දාගන්න.

– දැන් කේක් ලේයර් එකක් දාගෙන අයිස්ක්‍රීම් ආයෙත් දාගන්න.

– ඊට උඩින් කජු, මුද්දරස්පලම් ඉස චොක්ලට් සෝස් වත්කරන්න.

– පැයක් පමණ ෆ්‍රිජ් එකේ තියලා කෑමට ගන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *