බබාට රස ගුණ පිරි Rice Omelette

Categories වැදගත් උපදෙස්Posted on

බබාට බත් කවා ගන්න එක නම් එතරම් ලේසි නැහැ. මොකද හැමදාම බත් කන්න බබාලා කැමති නැහැ. එහෙනම් අද බබාට රස රයිස් ඔම්ලට් එකක් හදලා දෙමු.

අවශ්‍ය ද්‍රව්‍ය

– පිසූ බත් කෝප්ප 1ක්
– බිත්තර 2ක්
– තම්බාගත් අල ටිකක්
– චීස්

සාදාගන්න ආකාරය

– මේ සියල්ලම එකට එකතු කරලා හොඳට බීට් කරගන්න.

– පසුව මේක බටර් ගාගත් පෑන් එකකට දාලා ඔම්ලට් එකේ දෙපැත්තම ෆ්‍රයි කරගන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *