බබාට ඇති වන කන් ආසාදන

Categories වැදගත් උපදෙස්Posted on

බබාලාට විවිධ ආසාදන තත්වයන් ඇති වෙනවා. අතරේ ඇති වන ආසාදන තත්වයක් තමයි කන් ආසාදන. විශේෂයෙන්ම බබාගේ මැද කණ ඉතා පහසුවෙන් අවහිර විය හැකියි.ඒ කියන්නේ ආසාදනය වෙන්න පුළුවන්. මෙය වේදනාකාරී පීඩනයක් ගෙන දෙන රෝගී තත්වයක්.

මෙවැනි තත්වයක් ඇති වූ විට කණේ වේදනාව, උණ, ආහාර රුචිය නොමැතිකම සහ පාචනය වැනි රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම බබාට අවස්ථාවකදී ඔයා බබාගේ කණ පරික්ෂා කරන්න යන්න එපා. මෙමගින් බබාට අනවශ්‍ය වේදනාවක් ඇති විය හැකියි. බබාට එලෙස කණේ ආසාදන තත්වයක් ඇති බව හැකි ඉක්මනින් රෝහලක් වෙත රැගෙන යන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *